Tradingview Sinhala – Full Tutorial (2021)

34 Comments
X
Share

Tradingview Sinhala – Full Tutorial (2021) – How to use tradingview

Trading View කියන්නෙ trade කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් අනිවාර්යයෙන් ම වගේ භාවිතා කරන්න ඕන platform එකක්. Trading view භාවිතා කරන හැටි ගැන සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එකේ තියෙනවා. Chart analyse කරන්න tools භාවිතා කරන හැටි, ඉන්ඩිකේටර් යූස් කරන හැටි, Coins දෙකක ප්‍රයිස් compair කර ගන්න හැටි, Paper trading, Pine Editor, Crypto Screener වගේ දේවල් යූස් කරන හැටිත් කියල දෙනවා. වෙලාව නැති අය 1.25x speed දාගෙන බලන්න.

source

Read Also

Leave a Reply

Your email address will not be published.

Responses (34)

  1. ❤️❤️❤️🙏🙏🙏

  2. oke time eka hadaganne kohomda?

  3. sir, play list eka update krnna ko

  4. Tradingview eke volatility market wala chart blnna barida 😕

  5. thank you so much, it was very very helpful

  6. Trade eka dana eka clear na

  7. Thank you very much ayya.. Godak dwl dagththa.. ❤️❤️ brilliant work ❤️ well done 🤩

  8. order book indicator ekk gena kyla dennko aiye

  9. Thanks brother 👍👍

  10. Patta .. mee wage tutorial ekak mata kohewath hoyaganna bari una . English channel ekak wath tibbe naa thanks bro ..

  11. අයියේ බයිනෑන්ස් එකෙයි මේකෙයි ප්‍රයිස් වෙනස්නේ

  12. මට කියන්ඩ ඔයාගෙ ටෙලිග්‍රෑම් චැනල් එකත් එක්ක ජොයින් වෙන්නෙ කොහොමද.

  13. මේ පැහැදිලි කිරීම අතිසාර්ථකයි අතිසාර්ථකයි අතිසාර්ථකයි කියල දැනෙන්නෙ මට විතරද?

  14. Share market aka balance berida

  15. Trending line hadiddee digatama yanne ai. Settings hadanne kohomada

  16. Meka volatility 100 index aka ganna barida

  17. Harima pahadili broo ,, thank you ..

  18. Thanks aiye.. godak watinwa..

  19. Thank you very much. Very good. I had a big issue on setting the correct time on the trading view. thanks

  20. Thank you brother.. terum ganna pahasu widiyata kiyanawata. 👍❤️

  21. Thanks aiye.. 😊❤️🤘 get lot of knowledge about trading view… 😊

  22. mchn mn binance eke saving eke usdt gnk sathi dekkata hold kra eka mt ain kraganna one widihknadda

  23. Thnk you admin ❤️

  24. Very nice Explane thank you very much.